web analytics

President's College – Embilipitiya ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය

Sunatha Dharetha Charatha Dhamme – සුනාථ ධාරේථ චරාථ ධම්මේ

President's College – Embilipitiya ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය - Sunatha Dharetha Charatha Dhamme – සුනාථ ධාරේථ චරාථ ධම්මේ

vision & Mission

අපේ දැක්ම (Our Vision)

විසි එක්වන සියවසේ සබරගමු පළාතේ දිදුලන පාසල බවට පත් කිරීම.

To make our school the 21st century’s most prominent and out shining school in the Sabaragamuwa province.

අපේ මෙහෙවර (Our Mission)

ජාතික පොදු අරමුණු සහ අධ්‍යාපන අරමුණුවල පිහිටා අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින්, ප්‍රාදේශියව පවත්නා අධ්‍යාපන, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික හරයන් අත්කරගනිමින් විෂය බද්ධ සහ විෂය බාහිරව ලබන දැනුම, කුසලතා, ආකල්ප සහ නිපුණතා සපිරි, සාරධර්ම වලින් හෙබි අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි සාමකාමී කාර්යක්ෂම හා පූර්ණ පෞරුෂයකින් යුතු පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.

In keeping with national goals, aims and objectives of education, our mission is to render the society with peaceful, efficient citizens of great personality who are enthusiastic in acquiring subject and co-curricular knowledge, skills, attitudes and good values to achieve educational, economic, social and cultural competencies and enable them to cope up with future challenges successfully.