web analytics

President's College – Embilipitiya ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය

Sunatha Dharetha Charatha Dhamme – සුනාථ ධාරේථ චරාථ ධම්මේ

President's College – Embilipitiya ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය - Sunatha Dharetha Charatha Dhamme – සුනාථ ධාරේථ චරාථ ධම්මේ

School Anthem

ස්වර්ණදීපේ සබරගමුවේ…
රුහුණු පුරයේ මායිමේ…
ඇඹිලිපිටියේ නවමු නගරයේ…
රන් මලක් පිපිලා…

ඒ අපේ මැදි විදුහලයි…//

සිසු දරු දැරියන් මතු දැය නගනා
හෙට මහ විරුවන් වන මොහොතේ
ධීර වීර මා පිය වරුණේ…
අප හා මතු හිනැහෙනු මැනවී…

ස්වර්ණදීපේ…

සිප් සත සාදා නැණ ඇස පාදා
භාග්‍ය සදා දෙන මාතාවෝ
භක්ති ප්‍රේමයේ නම කල මෑණී
කීර්ති රාවය රැව් නගමු…

ස්වර්ණදීපේ…